ආසියා ලංකා හෝටල් ජාත්‍යන්තර පාසල වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

පසුගිය දශක දෙකක කාලයේදී මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනක් සංග්‍රහශීලී සංචාරක සේවයේ රැකියාවන්හී නිරත කිරීමට අපට හැකියාව ලැබුනි. මෙරට මෙන්ම පිටරටවලද, ගාම්භීර හෝටල් රැකියාවල ඔවුහු යෙදී සිටිති.

මිලියන 40ක වියදමින් නුගේගොඩ අප මූලස්ථානයේ ඉදි වූ සම්පූර්ණ හෝටල් පාසල් සංකීර්ණය නිම වීමත් සමඟ ජාත්‍යන්තරප්‍රමිතියෙන් යුත් ගෞරවනීය පාඨමාලා සඳහා තව තවත් අපගේ තරුණ තරුණියන් බඳවා ගැනීමට හා ඔවුනට අවශ්‍ය අංග සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව අපටම ලබාදීමේ හැකියාවක් උදාවී ඇත.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අප කෙරෙහි තැබූ විශ්වාසය අද යෝධ අධ්‍යාපන ව්‍යාපෘතියක ශක්තිය බවට පත්වී ඇත.



ඒ.බී.ලලිත් ද සිල්වා (මාධ්‍යවේදී, ITN විදෙස් විත්ති විචාරක )
සභාපති 
ආසියා ලංකා vurthiya ha ජාත්‍යන්තර puhunu madyasthanaya.



Certificates