පාඨමාලා ගාස්තුව : රුපියල් 69,900

පාඨමාලා කාලය (මාස) : 06

ඔබ රූපසුන්දරියක් නොවුනත් රූපසුන්දරියක් නිර්මාණය කිරීමේ උසස් කුසලතාවයක් තීබේද?
ලොව සොඳුරු ලලනා ලාලිත්‍ය ඔප් නංවන මේක් - අප්, කොන්ඩා මෝස්තර, නියපොතු සැකසීම, මුහුණ පැහැපත් කිරීමේ ප්‍රතිකර්ම, මනාලින් හැඩගැන්වීම , skin Care ආදිය හදාරා රජයේ සහතිකය ගෙන පිටරට යන්න

Course Content

01.

ප්‍රසන්නව සහ ආරක්ෂිත වූ සැලෝන් පරිසරයක් පවත්වා ගැනීම

02.

පිළිගැනීමේ රාජකාරි ඉටු කිරීම

03.

සේවාදායකයාට නිෂ්පාදන සේවා සදහා උපදෙස් ලබා දීම

04.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

05.

Make-up කිරිම

06.

නියපොතු සදහා ප්‍රතිකාර සහ ආලේපන රටා

07.

සම වර්ගීකරනය

08.

සමට ප්‍රතිකාර කිරිම

09.

සැලෝන් වර්ගීකරනය

10.

පෞරුෂත්ව වර්ධනය

11.

උපකරන,මෙවලම් නඩත්තුව

12.

වෘත්තීයම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ උපදෙස් සැපයීම