පාඨමාලා ගාස්තුව : රුපියල් 59,900

පාඨමාලා කාලය (මාස) : 04

UK/රුමේනියා/ මැදපෙරදිග / මාලදිවයින ඇතුළු රටවල විශාල ඇබෑර්තු ප්‍රමාණයක් බිහිවී ඇත. 
අපේ සිසුන් දහස් ගණනක් එම රැකියාවල යෙදී සිටීයි.
ඔබත් පිරිසිදුකම ජන්මයෙන්ම අගයන කෙනෙක් නමි කාමර පිරිසිදු කිරීමේ සේවයට එකතුව ලොව පිළිගත් සහතිකයක් ලබා ගැනීමට අප සමඟ එකතු වන්න

Course Content

  • හෝටල්  සේත්‍රෙය් ඉතිහාසය     -    History of the Lodging Industry
  • හෝටල් සහ සංචාරක ව්‍යාපාරය හඳුන්වාදීම     -     Introduction of Hotel & Tourism   
  • හෝටලයක දෙපාර්තමේන්තු හඳුන්වාදීම     -    Departments of a Hotel
  • පෞද්ගලික පිරිිිසිදුකම     -     Personal Hygiene
  • කාමරවල විවිධත්වහය හඳුන්වාදීම    -    Different types & Status of Rooms
  • ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ආයතනික ව්යුහය   -    Organizational Structure of Housekeeping Department
  • හෝටල් ගෘහ පාලක සේවිකාවකගේ රැකියාවේ ස්වාභාවය හඳුන්වාදීම    -    Job Description of a Room Boy / Maid
  • පිරිසිදු කාරන, පිරිසිදු කිරීමේ උපකරණ සහ පිරිසිදු කිරීමේ ක්රම හඳුන්වාදීම     -  Cleaning Agent, Cleaning Equipment and Cleaning Methods
  • මධ්‍ය විභාගය
  • විවිධ වර්ගයේ Floors පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම   -   Cleaning & Maintaining Different Types of Floors
  • කාමර පිරිසිදු කිරීමේ ක්‍රම      -     Room Cleaning Procedures
  • කාමරවල විවිධත්වය අනුව පිරිසිදු කිරීමේ ක්‍රම   -    Cleaning Procedure of Different Status of Rooms
  • කාර්යාල සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ක්‍රියා පටිපාටි    -    Cleaning Procedures of Offices & Public Areas
  • නැතිවූ සහ සොයාගත් භාණඩ කාර්යයාලයට භාරදීමේ ක්‍රියා පටිපාටිය     -  Lost & Found Procedure
  • හෝටලයක්තුලදී භාවිතාවන ඇද ඇතිරිලි සහ රෙදි වර්ග භාවිතය   -    Handling Linen
  • Linen Room & Laundry මෙහෙයුමි    -     Linen Room & Laundry Operation
  • කාමරවල යතුරු හැසිරවීමේ ක්රියා පටිපාටි    -   Procedures of Handling Keys
  •  පළිබෝධ පාලනය    -   Pest Controlling  
  • සෘතුමය වසා දැමීම   -    Seasonal Closing Down
  • අවසාන විභාගය

"ආගන්තුක සත්කාර කළමණාකරණය පිළිබඳ වෘත්තියක් සලකා බැලීමට මීට වඩා සුදුසු කාලයක් කිසිදා නොතිබුණි"