පාඨමාලා ගාස්තුව : රුපියල් 59,900
"සීනහ සපිරි මුහුන ඔබේ රස අදුනකි නෙතට මගේ". ඔබ ප්‍රියමනාපද? කාසමගත් කථාබහ කිරීමට කැමතිද?
එසේ නම් මෙය ඔබට ගැලපෙනම රැකියාවකි.
ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් දැනගෙන සිටිනවාද?
පිළිගැනීමේ නිලධාරී තනතුර ඔබටයි
Course Content
- සංචාරක සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ හැඳින්වීම.
- Preparing for Guest Arrivals
- ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සහ අමුත්තන් පිළිගැනීම
- Handling check in, check out
- අමුත්තන්ගේ වාර්තා පවත්වාගෙන යාම
- කාමර වෙනස් කිරීම සහ කිරීමේ ක්‍රියා පටිපාටිය
- Handling information and Communication
- අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධතාවය
- Handling guest valublea & safety deposit Boxes
- අමුත්තන්ගේ බිල්පත් සකස් කිරීමෙ පිටවීමේ ක්‍රියා පටිපාටිය
- Handling Guest Complaints
- handling Foreign currency
- Reservation charts
- අවසන් වාර විභාගය
"අපි ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති සුදුසුකම් සහිත කැපවූ වෘත්තිකයන් වර්ධනය කරමු"