පාඨමාලා ගාස්තුව : රුපියල් 99,900
පාඨමාලා කාලය (මාස) : 06 Months , Training Duration 06 Month
ඔබ වැඩිහිටි සත්කාරයට කැමතිද, කාරුණික හදවතක් තිබේද,
" මාතා පිතූ උපස්ථානං" ලෙස අප ඉගනගත් ධර්මය මෙලොවදීම ක්‍රීයාත්මක කරමින් $ £ € ¥ උපයන්න
Canada/ USA/ ME /AUS / Israil / Japan රැකියා වලට වහාම පිටත් වන්න.
මෙය හෙද සත්කාර පුහුණුවට සමාන පාඨමාලාවකි
Course Content
- වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ශිත පියවර අනුගමනය
- රැකියාවේ සාක්ෂරතාවය සහ දැනුම
- වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම
- මහලු වීයේදී යහපත් පැවැත්ම ප්‍රවධනය ( ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික )
- වැඩිහිටියන්ගේ ගෙදර දොර කටයුතුවලට සහභාගී වීම
- වැඩිහිටියන් ජීවත්වන ප්‍රදේශය සකස් කිරීම
- පුද්ගලික සනීපාරක්ෂාව සහ වැඩිහිටියකුගේ පෙනුම පවත්වාගෙන යාම
- වැඩිහිටියන්ගේ ආහාර පෝෂණය පවත්වාගෙන යාම
- මූලික ප්‍රථමාධාර සහ වැදගත් සංඥා ක්‍රම