පාඨමාලා ගාස්තුව : රුපියල් 99,900
පාඨමාලා කාලය (මාස) : 06 Months , Training Duration 06 Month
ළමා සුරුකුම ජාත්‍යන්තර වශයෙන් වීශාල රැකියා ඇබෑර්තු ප්‍රමානයක් USA/ UK/ NZ/ AUS වැනි රටවලට ඇත.
ඔබ කාරුණික ළමුන්ට ආදරය කරන කෙනෙක්ද? එසේනම් මෙම පාඨමාලාව ඔබටයි
Course Content
- ළමා සුරකුම් මධ්‍යස්ථානයේ පාලන ප්‍රමීතීන් පවත්වා ගැනීම - Maintain Housekeeping Standards
- භෞතික පරිසරය සකස් කිරීම - Arrange Physical Environment
- සෞඛ්‍යය, ආරක්ෂාව සහ ඵලදායී පරිසරය පවත්වා ගෙනයාම - Maintain Health, Safety & Effective Environment
- ආහාර පාන සැපයීම - Provide Food & Beverages
- ළමුන්ගේ රැකවරණය ලබා දීම - Provide Physical Care
- දරුවන්ගේ පූර්ණ වර්ධනය - Foster Holistic Development of Children
- ප්‍රථමාධාර ක්‍රම පුහුණුව - Administer Medications & Provide First Aids
- ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු සිදු කිරීම - Carry out Child Care Centre Administration Activities
- ළමා සුරැකුම් වෘත්තීය පවත්වාගෙන යාමට උපදෙස් ලබාදීම - Maintain Professionalism
- විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු රැකබලා ගැනීම - Care of a Child With Special Needs