පාඨමාලා ගාස්තුව : රුපියල් 99,900

පාඨමාලා කාලය (මාස) : 12

ප්‍රායෝගික කාලසීමාව (මාස) : 06

Early Childhood හෙවත් පූර්ව ළමාවිය යනු ලෝකයක් තනන පාඨමාලාවකි.
මෙම N.V.Q. - 4 ජාත්‍යන්තර සහතිකය රජයෙන් ලබාගෙන ලෝකයේ ඔනෑම රටකට (NZ/ Aus / Canada/ UK/USA) වීසා ලබා ගන්න
පාඨමාලාව on Line සහ පැමිණ සහභාගීවන්න



Course Content
  • මනෝ චාලක හැකියාවන් වර්ධනය කර ගැනීමට මගපෙන්වීම. 
  • සෞන්දර්ය හැකියා ගොඩනගා ගැනීමට සහය වීම.
  • දරුවාගේ භාෂාමය වර්ධනයට මගපෙන්වීම.
  • සෞඛ්‍ය පෝෂණය හා ක්‍රිඩාවලට අදාල හැකියා වර්ධනයට මගපෙන්වීම.
  • පරිසර හිතකාමී වීමට දරුවාට මගපෙන්වීම.
  • යහජීවන පුරුදු හා සාරධර්ම පිළිඹඳ දැනුවත් කිරීම.
  • සමාජ කුසලතා සංවර්ධනයට මගපෙන්වීම.
  • දරුවාගේ බුද්ධිමය කුසලතා සංවර්ධනය කිරීම.
  • ප‍්‍රසස්ථ ඉගැනුම් ඉගැන්වීම් ක‍්‍රම භාවිතා කිරීම. .
  • මුල් ළමාවිය සංවර්ධනය කළමනාකරණය කිරීම.
  • අඛණ්ඩව වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීම.

ළමා සංවර්ධනය හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ  ECCD NC/CS/023 අංකය යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයේ  පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව සදහා වයස 16 ඉක්මවූ ශ්‍රී ලාංකික තරුණියන්ගේන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මව් භාෂාව හා ගණිතය ඇතුළුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශයන් 6 කින් සමත්වීම‍ ( විෂයන් 3 කට සම්මාන සාමාර්ථ තිබීම). මෙම ඩිප්ලෝමා සහතික ලබාගැනීමට ඇති සුදුසු කමයි