සිංහල
English
தமிழ்
මුල් පිටුව
වෘත්තීය
පාඨමාලා
අපගේ වැඩසටහන්
අයදුම්පත
අපි ගැන
අමතන්න
පෙර පාසල් ගුරුවරිය (පූර්ව ළමාවිය සංවර්ධනය) - N.V.Q. Level 4
මුල් පිටුව
>
වෘත්තීය පාඨමාලා
> පෙර පාසල් ගුරුවරිය (පූර්ව ළමාවිය සංවර්ධනය) - N.V.Q. Level 4
පාඨමාලා ගාස්තුව : රුපියල් 99,900
පාඨමාලා කාලය (මාස) : 12
ප්‍රායෝගික කාලසීමාව (මාස) : 06
Early Childhood හෙවත්
පූර්ව
ළමාවිය යනු ලෝකයක් තනන පාඨමාලාවකි.
මෙම N.V.Q. - 4 ජාත්‍යන්තර සහතිකය රජයෙන් ලබාගෙන ලෝකයේ ඔනෑම රටකට (
NZ/ Aus / Canada/ UK/USA)
වීසා ලබා ගන්න
පාඨමාලාව on Line සහ පැමිණ සහභාගීවන්න
Course Content
මනෝ චාලක හැකියාවන් වර්ධනය කර ගැනීමට මගපෙන්වීම.
සෞන්දර්ය හැකියා ගොඩනගා ගැනීමට සහය වීම.
දරුවාගේ භාෂාමය වර්ධනයට මගපෙන්වීම.
සෞඛ්‍ය පෝෂණය හා ක්‍රිඩාවලට අදාල හැකියා වර්ධනයට මගපෙන්වීම.
පරිසර හිතකාමී වීමට දරුවාට මගපෙන්වීම.
යහජීවන පුරුදු හා සාරධර්ම පිළිඹඳ දැනුවත් කිරීම.
සමාජ කුසලතා සංවර්ධනයට මගපෙන්වීම.
දරුවාගේ බුද්ධිමය කුසලතා සංවර්ධනය කිරීම.
ප‍්‍රසස්ථ ඉගැනුම් ඉගැන්වීම් ක‍්‍රම භාවිතා කිරීම. .
මුල් ළමාවිය සංවර්ධනය කළමනාකරණය කිරීම.
අඛණ්ඩව වෘත්තීය සංවර්ධනය ඇති කර ගැනීම.
ළමා සංවර්ධනය හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ECCD NC/CS/023
අංකය
යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව සදහා වයස 16 ඉක්මවූ ශ්‍රී ලාංකික
තරුණියන්ගේන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මව් භාෂාව හා ගණිතය ඇතුළුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශයන් 6 කින් සමත්වීම
( විෂයන් 3 කට සම්මාන සාමාර්ථ තිබීම).
මෙම
ඩිප්ලෝමා සහතික ලබාගැනීමට ඇති සුදුසු කමයි
Register Now