පාඨමාලා ගාස්තුව : රුපියල් 59,900

පාඨමාලා කාලය (මාස) : 01

ඉස්සර නිකම්ම Dubai ගියාට දැන් එහෙම බැහැ N.V.Q. නැතිනම් රටින් පිටවෙන්න බැහැ....
ඒ නිසා අදම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුබද්ධ සේවා ආයතනයක් වන අප වෙත පැමිණ එක් මසකින් N.V.Q - 3 ලාබාගන්න ළඟදීම විදේශගත් වන්න


  •  නිවසේ සිවිලිම, බිත්ති සහ බිම පිරිසිදු කිරීම
  • ගෘහ භාණ්ඩ පිරිසිදු කිරීම
  • නිවසේ රෙදිසෝදන කටයුතු සිදුකිරීම
  • ආහාරපාන සකස් කිරීමේ කටයුතු
  • ආහාරපාන ලබා දීම
  • වෘත්තීය පුහුණු ගෘහ සේවිකාවන්ගේ සහය
  • එළිමහන්වල රැකියාවේ කටයුතු සිදු කරණ ආකරය පුහුණු කිරීම
  • රැකියා ස්ථානයේ සන්නීවේදන කටයුතු සිදු කිරීම
  • වෘත්තීය සාක්සරතාව
  • කණ්ඩායම් වශයෙන් වැඩ කිරීම
  • වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව ක්‍රීයා පටිපාටි පුරුදු කිරීම